(සුමිත් පොතුපිටිය )
බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ ප්‍රවීශා සහ ජෙහේවා නම් ධීවර යාත්‍රා සමූහයේ යාත්‍රා මුරකරුවෙකු බව පොලිසිය කීය.
ඔහු ඊයේ රාත්‍රි සේවයට පැමිණ ඇති බවත් , නොමැති බැවින් සොයාබැලීමේදී දියේ පාවෙමින් තිබූ මළසිරුර හමුව ඇති බවත් පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝට්ටු මුරකරුගේ සිරුර මුහුදේ