IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බගවන්තලාවට අයිස් කැට වැටෙයි

(රංජිත් රාජපක්ෂ)

බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද දින පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.

බගවන්තලාව නගරයට සහ බගවන්තලාව ආරියපුර , සිරිපුර යන ප්‍රදේශවලටඅද පස්වරු 4 ට පමණ අයිස් වැස්සක් පතිත වු බවත්, අයිස් කැට විනාඩි පහක් පමණ ප්‍රදේශය පුරා පතිත වු බවයි බගවන්තලාව ප්‍රදේශවාසීහු කියා සිටියහ.

අයිස් වැස්ස සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම විනාඩි 30 පමණ කාලයක් අධික වර්ෂාවත් පතිත විය.

ගත වු දින කිහිපය තුල බගවන්තලාව , නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් පතිත වුණි.



අදහස් (0)

බගවන්තලාවට අයිස් කැට වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site