2006 ජූනි හා අගෝස් අතර කාලයේ ලන්ඩන් නුවර පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල වෙළෙඳ කුඩියක් වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් අනුමත මුදලට වඩා රුපිය ලක්ෂ 15ක් වැය කළැයි හිටපු ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති රෝහිත බෝගොල්ලාමට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීය.
නඩුව අප්‍රේල් දෙවැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකට බලනකොට ලක්ෂ 15ක් මොකක්ද කෝටි ගණනින් හොරකම් වෙලා තියෙද්දී. (නි)
මොන කෝටිද ඉසුරන්දි, බිලියන ගණන් වලින් ඊයේ පෙරේදා වුණේ (නි)
ලක්ෂ වුණත්, මිලියන වුණත්, බිලියන වුණත් ඒ මහජන මුදල්, රටේ සල්ලිනේ! ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ලොකු මාළු ලොකු ලොකු කුට්ටි කනවා කිසිම ගාණක් නැහැ. පොඩි පොඩි හාල්මැස්සෝ දංගෙඩියට යනවා. එතනයි අපේ රටේ නීතියේ තිබෙන දුර්වල තැන ! (නි)
මීටවඩා බිලියන ගණනක නියම ගේමක් දවස් 100 යන්නත් කලින් දුන්නේ කට්ටියක්. ලක්ෂ 15 ඇමති කෙනෙකුට හොඳටම මදි (නි)
හොඳයි, අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ලක්ෂ 15 දවසේ වියදමටවත් මදි ඇති (නි)