හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම නිකවැරටිය එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් නිකවැරටිය එජාප සාමාජිකයෝ විරෝධය දැක්වූහ.
දැනට සිටින එජාප සංවිධායක එච්.බී.තෙන්නකෝන් මහතාට සහය පළකරමින් හා බෝගොල්ලාගම මහතාගේ අනුරුවකට පහර දෙමින් විරෝධතාකරුවෝ එජාප නායකත්වයෙන් නව සංවිධායකවරයා නිකවැරටියට නොඑවන ලෙස ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියදම් සහ නාස්තිය වැඩිවීමක් ඔහු තුළින් පසුගිය වකවානු තුළ අපි දැක්කා.මෙවර එය යළි වනු දැකීමට අපි අකමැතියි. (නි)
මෙයා කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
ආයෙත් පත්කරන්න නම් එපා (නි)
කොහොමත් සමහරු නම් දන්නේ වැඩකරනවට වඩා අත දිගහැරලා වියදම් කරන්න විතරයි. (නි)
ඇයි දැන් එපාවෙලා.....? (නි)
මේ අයත් රටේ සම්පත් අත දිග හැරලා වියදම් කල කෙනෙක් තමා. ඒවගේම බල කාමයෙන් මත් උනා. මෙයාල ආවොත් යහ පාලනය "අයහ පාලනය" වෙන්න පුළුවන්. (නදී)
කලක් තිස්සේ පක්ෂය හා ආසනය වෙනුවෙන් තනි රැක්ක පුද්ගලයින් දැන් දැන් තමන්ට යන එනමං නැතිවෙයි කියන බයට මෙවැනි උද්ඝෝෂණ කරන ප්‍රවණතාවය වැඩි වෙලා. (බ)
මෙයා මහ රජාගේ දෑත ශක්තිමත් කරන්ඩ ගිහින් විදෙස ඇමති කාලේ ඇමෙරිකාවේ ඉන්න මෙයාගේ දුවගේ උපන්දින සාදයට ඩොලර් 10.000 කේක් එකක් රජයේ මුදල් වලින් හදෝපු මිනිහ නේද?මෙයා යහ පාලනය දන්නා කෙනෙක් නොවේ. වාසි පැත්තට හෝයියෙක්. (ස)
ඇත්තෙන්ම මෙම පුද්ගලයා වැඩකට නැති කෙනෙකි. පසුගියදා ඔහු පක්ෂය හැර ගියායින් පසු කල ප්‍රකාශ ඉතාමත්ම හනිකාරදායක විය. (ස)
ජය වේවා ! (නදී)
එයාව කොළඹටම යවන්න ඡන්දය ඉල්ලන්න (නි)
අපෝ! එයාව නම් ගන්න එපා (නි)
යහපාලනයට මේ අය සුදුසුද? (නි)
අපි සහාය දෙන්නේ ගමේ කෙනෙකුට (නි)
එක පක්ෂයකින් තරග කරලා තව පැත්තකට පනින මේ වගේ අය යහ පාලනයකට සුදුසු නැහැ. යහපාලනයට උදවූ කරපු අපි වගේ අයව ඈත් කරගන්න වැඩක් මේක. (ර)
ඒ.ජා.පෙ ඇයි මෙයා ආයෙත් ගත්තේ.? (ර)
ආයෙත් පත්කරන්න නම් එපා. (ර)
මෙයා හිටපු ජනාධිපතිගේ කාලේ ලක්ෂ 35 විතර වියදම් කරලා දුවගේ උපන්දිනය අරගෙන තානාපති කාර්යාලයට බිල ගෙවන්න සිද්ද කරා.එම නිසා මෙයාව ආයේ ගත්තොත් වෙන්නේ වංචා විමර්ශන අංශයට වැඩ වැඩි වීමයි (බ)
තව කට්ටිය ඉන්නවා එවන්න (නි)
ඒ කාලේ විදේශ ඇමති වියදම් කලේ මොනවද කියලා අපි දන්නවා (නදී)
අර ටකරන් වලට මොකද උනේ ? (නදී)
මහත්තයෝ, මේ වගේ මිනිසුන්ව දේශපාලනයෙන්ම එළවලා දාන්න. එතකොට තමයි අපේ රටේ දේශපාලනය පිරිසිදු වෙන්නේ (නි)
නිකවැරටියට මොනවද කළේ? මමත් හිතන්නේ දැමීමෙන් ඉටුවන සෙතක් නැහැ කියලයි (නි)
අන්තිමට එක කාලෙකදී අපිට ඉන්දියාවෙන් පොල් ගෙනෙන මට්ටමට වැඩ සිද්ධවුණ සිද්ධිය මට මේ වෙලාවේ මතක්වෙනවා (නි)
හොඳ තීරණයක්. (නි)
එච්.බී.තෙන්නකෝන්ට අපේ සහාය! (නි)
අපෝ! මමත් කැමතිම නැහැ (නි)
ජය වේවා! (නි)