සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා පිල අතර අද (25) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
බංග්ලාදේශය ඕවර 50 කදී කඩුුලු 5 ක් දැවී 324
(ටමීම් ඉක්බාල් 127, ශබිර් රහමන් 54, සකිබ් අල් හසන් 72, මොසඩක් හුසේන් නොදැවී 24, සුරංග ලක්මාල් 45/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලිදේශේ මේ තරඟාවලිය 3-0 විදිහට දිනනවට මෙන්න කැට! කිසිම පැහැදිලි දර්ශනයක් නැති තේරීම් කමිටුවක්, තමන්ගේ පෞද්ගලික වාසි ගැන මිසක් රටේ ක්‍රිකට් දියුණු කරන්න කිසි උනන්දුවක් නැති පාලක මණ්ඩලයක් සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුවක් එක්ක හරි කණ්ඩායමක් හදනවා බොරු.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවකයන්ට තැනදී පල පුරුදුයි කියන අය ගෙදර යවන්න ...............
අනේ ඉතින් ඊයේ ගහන ටීම් එක නෙමේ අද. අද ගහන ටීම් එක නෙමේ හෙට. ඔය තේරීම් කමිටුවේ ඉන්න පණ්ඩිතයෝ ටිකනම් අමු ගොන් රැලක්. අර බටු මෙන්ඩිස් මොන මගුලකට ටීම් එක අස්සේ ඔබාගෙන හැමදාම මොකට නානවද මන්ද.