
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ ‘බංගදෙණිය’ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
මරදාන දුම්රිය ස්ථානයේ වේදිකාව පනිනවාත් සමඟම දුම්රිය පිලී පැන ඇති බවත් ඒ පිළිබඳව කටයුතු කිරීමට නිලධාරීන් යොමුකර ඇති බවත් සෙනෙවිරත්න මහතා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd