කොල්ලකරුවන් අත්තිඩිය බැංකුවෙන් රුපියල් ලක්ෂ දාහතරක් පමණ පැහැරගෙන ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බැංකු නිලධරයෝ කියති.
කොල්ලකරුවන් වෙඩි තුනක් තබා ඇති අතර බැංකුවේම දොර පොල්ලකින් ආරක්ෂකයාගේ හිසට ගසා ඇතැයි ද කියති.
කොල්ලකරුවකු අත ටී පනස් හයක්ද අනික් කොල්ලකරු අත ෂොට් ගන් තුවක්කුවක්ද තිබු බව පොලීසිය කියයි.
ඡායාරූප - එච්.එම්.ධර්මපාල


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ මෙයාලා මේ බැංකුවම කඩන්නේ? (නි)
මොකද මෙයාලා මේ එක වර්ගයකම බැංකු කඩන්නේ? (නි)