
(තුසිත කුමාර ද සිල්වා )
බේරුවල ගාලු පාරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මූණලා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අද අලුයම3.45 ට පමණ ජනේලයක වීදුරුවක් කඩා ඇතුළු වි සිටිසොරකු උදෑසන හය තිහට පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බේරුවල පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකුවට පැන්න හොරාට වැඩ වරදී
Bamunuarachchi Wednesday, 31 January 2024 09:52 AM
අත්අඩංගුවට ගත්තා නොවෙයි විහින් අත්අඩංගුවට පත්වුණා. උදේ 3.45 ඇතුළට ගියකෙනා 6.30 වෙනකම් ඕක ඇතුලේ මොන ඉටිගෙඩියක් කළාද? සල්ලි ගණන් කරන්න ඇති...!