
(වයි.ඵ්.ඵස් වීරවංශ)
බලංගොඩ හපුගහකුඹුර ප්‍රාදේශයේ ගෙවත්තක පස් කපමින් සිටි බැකෝ යන්ත්‍රයක් මතට ඉහල සිට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු සහ ඔහුට සහය වෙමින් සිටි පුද්ගලයකු අද දහවල් ඊට යට වි බරපතල තුවාල ලබා සිටිදි ගම්වාසීන් බෙරාගෙන බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි.
බරපතල තුවාල ලැබූ බැකෝ යන්ත්‍ර කියාකරු වැඩි දුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරු කර යවා තිබේ.
බැකෝ යන්ත්‍රය මුලුමනින්ම පස්වලින් යට වි ඇති අතර ගම්වාසීන් වහාම පස් ඉවත් කර තුවාලකරුවන් දෙදෙනා රෝහල් ගත තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd