(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පිළියන්දල බෝකුන්දර හන්දියේ බේකරියක ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල  ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.