බකමූණ හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති අලකොලමඩ ධර්මරතන හිමියන් ඝාතනය කළැයි කියන තරුණයන් සිව්දෙනෙක් අරලගංවිල දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. හාමුදුරුවන්ගෙන් රුපියල් 100,000 ක් ඉල්ලා නොදුන් නිසා හාමුදුරුවන් මරා ඇතැයි ද එහෙත් පන්සලේ තිබී ඇත්තේ රුපියල් 2200.00 ක් පමණක් බව ද පොලිසිය කියයි.
ඝාතනය හෙළිකැරගත හැකි වූයේ පොලිස් බල්ලකුගේ ඉව නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට මුල දරුවෝ දහම් පාසල් නොයවා පන්ති යැවීම සහ රුපවාහිනිය. මරණ දඬුවම දිය යුතුයි එත් මෙයාල කොහොමත් ගෙවන්න බැරි පවක් කරලා ඉවයි . කෙලින්ම අපායට තමයි යන්නේ. (දී)
හෙළ සිරිතනේ. (නදී)
මරණ දඩුවම පමණයි පිළිතුර (දී)
රටකට ගිය කලක් (දී)
ආනන්තරිය පාප කර්මයක් (දී)
ලංකාවේ මිනිස්සුන්ට දෙන නිදහස වැඩියි. සෞදි දඩුවම ඉක්මන් කරන්න කියල අපි රජජෙන් ඉල්ලනවා. රජය මේක ගෙන්න බය ඉස්සරවෙලා යන්න වෙන්නේ ඒගොල්ලන්ට කියල බය නිසාද? (ස)
මාලතීට හිත රිදිලා තියෙන්නේ පොලිස් සුනඛයාට බල්ලා කිව්වා කියල. සුනඛයා කිව්වත් බල්ල කිව්වත් එකම සතානේ. පොලිසියේ සේවය කලයි කියල විශේෂ ගෞරවයක් ලැබෙන්නේ නැහැ. (ස)
මේවා වහාම අවසන් කරන්න ඕනේ (දී)
මේවා අපා ගත වන වැඩ (දී)
මෙහෙමත් කාලයක් (දී)
අපේ හාමුදුරුවන්ට නිවන් සුව !!!(දී)
වාර්තාවක් ඉදිරි පත් කිරීමේදී භාෂාව ගැන සැලකිලි මත් උනොත් නේද හොඳ, පොලිස් බල්ලෝ වෙනුවට පොලිස් සුනඛ වචනය හොඳ නේද? (ස)
පිරිමි කමටත් නින්දාවක්. මීට වඩා හොඳයි හිඟා කෑවා නම්. මෙයාලට දෙන්න ඕන රජ කාලේ දඬුවම්. (ස)