’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 9 hours ago
Y වසන්ත · 1 hour ago රේසින් කාර් කියන්නේ යුද්ධ කරන්න පාවිච්චි කරන එකක්ද?මෙච්චරම සොයන්නේ. (නි) Reply 0
Y පුරවැසියා · 1 hour ago මේ කාර් එක තිබුන ගෙදර මනුස්සය කියනවලු එක එයාගේ යාලුවෙක් ඇවිත් නතර කරලා ගියා කියල. පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියනවා මේකේ තියෙන නොම්මර තහඩුව ව්‍යාජ එකක් කියල... ඒ කියන්නේ,මේක ලියාපදිංචි නොකළ වාහනයක්!ඔන්න ඕකයි ඔය කාර් එකේ ප්‍රශ්නේ!(දිල්) Reply 0
Y මොහමඩ් · 1 hour ago ලැම්බෝගිනි එන්ජින් ඔක්කොම ඡන්දෙට කලින් ලංගම බස්වලට සවිකරන්න ඇති මම හිතන විදියට (නි) Reply 0
Y ජයන්ත · 1 hour ago මෙහෙම කාර් එකක් නෙමෙයි, ඕනෑම විදියක එකක් තියාගන්න පුලුවන් හරිවිදියට ලියකියවිලි පෙන්නුවා නම් (නි) Reply 0
Y ධනන්ජය · 1 hour ago ආනයන බදු වලින් නිදහස්ව නේද ඕවා රට ඇතුලට ගෙනල්ලා තියෙන්නේ ?ඒ දවස් වලනම් කිව්වේ ඕවා ආපහු රට පටවනවා කියලයි.(දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා වෙනකොට ළමයින්ගේ සෙල්ලම් කාරුත් හංගන්න වෙයි වගේ (නි)
රේසින් කාර් කියන්නේ යුද්ධ කරන්න පාවිච්චි කරන එකක්ද?මෙච්චරම සොයන්නේ. (නි)
කාර් එක අල්ලාගත් එක හොඳයි. ඒත් රට ගිය අය නැවත එයිද? (නි)
ලියකියවිලි නැත්නම් හිමිකරු පිටරට ගිහින් කියන්නේ කොහොමද? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අැයි බමුණු, ඔයාටත් මේ වගේ කාර් එකක්ද තියෙන්නේ? ඒකත් හංගලද? (නදී)
මේ කාර් එක තිබුන ගෙදර මනුස්සය කියනවලු එක එයාගේ යාලුවෙක් ඇවිත් නතර කරලා ගියා කියල. පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියනවා මේකේ තියෙන නොම්මර තහඩුව ව්‍යාජ එකක් කියල... ඒ කියන්නේ,මේක ලියාපදිංචි නොකළ වාහනයක්!ඔන්න ඕකයි ඔය කාර් එකේ ප්‍රශ්නේ!(දිල්)
මේක කාගෙද කියලා මුලු රටම දන්නවා (දිල්)
මේක කාගෙද දන්නෙ නැහැ (නි)
මොනවද මේ වැඩ? (නි)
ලැම්බෝගිනි එන්ජින් ඔක්කොම ඡන්දෙට කලින් ලංගම බස්වලට සවිකරන්න ඇති මම හිතන විදියට (නි)
ඇයි දෙවියනේ එතකොට කෙනෙකුට රේස් කාර් එකක් තියාගන්නත් බැරිද? (නි)
මෙහෙම කාර් එකක් තියාගන්නත් බැරිද? (නි)
කාර් තියාගන්න පුළුවන්. හිමිකරු විසින් තම අයිතිය ඉදිරිපත් කළයුතුයි (නි)
මෙහෙම කාර් එකක් නෙමෙයි, ඕනෑම විදියක එකක් තියාගන්න පුලුවන් හරිවිදියට ලියකියවිලි පෙන්නුවා නම් (නි)
ආනයන බදු වලින් නිදහස්ව නේද ඕවා රට ඇතුලට ගෙනල්ලා තියෙන්නේ ?ඒ දවස් වලනම් කිව්වේ ඕවා ආපහු රට පටවනවා කියලයි.(දිල්)
මේ කාරයේ හිමිකරුට පිටරට යන්න බැරිද? (නි)
ඕක කටුගෙට බාරදුන්නොත් නරකද? (නි)