
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය මදුරන්කුලිය කඩයමෝට්ට උප කාර්යාලයෙ තිබු බෝක්කු කැට තොගයක් ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රිවරයකු රැගෙන යාමට සැරසෙද්දී කඩයමෝට්ට ගම්මානයෙ පිරිස් කඩා වැදි මෙම කාර්යාලය වට කර ඇති වන්නට ගිය ගැටුමක් මදුරන්කුලිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීහු මැදිහත් වී වලකා දැමිමට සමත් වූහ.
අදාල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රිවරයා නිවාඩු දිනකදී මෙම බෝක්කු කැට රැගෙන යාමට පැමිනිමත් සමග ගම්වාසින් චෝදනා කර තිබුනේ එය කුඨ ලෙස රැගෙන යාමට පැමින ඇති බවයි.
ඒ හේතුවෙන් 200 කට ආසන්න පිරිසක් කඩයමෝට්ට උප කාර්යාලය ඉදිරිපිටට කඩා වැදි තිබු කලහාකාරි ලෙස හැසිරිමට පටන් ගෙන තිබුනී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd