අත්තිඩියේ පෞද්ගලික බැංකුව කොල්ල කෑමට ආ දෙදෙනාගෙන් කෙනකු බැංකුවේ ආරක්ෂකයාට වෙඩි තබා හිසට පිස්තෝලයෙන් ගසා ඇතැයි පොලීසිය පවසයි.
ආරක්ෂකයාට කළුබෝවිල රෝහලේ සැත්කමක් සිදු කෙරෙයි.ඔහුගේ ත්ත්තවය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් හිතන්නේ ආරක්ෂකයා නිතරම හිතන්න ඕන මම ඉන්නේ ආරක්ෂාවට කියලා. සැක කටුතු දෙයක් දකිද්දී කොල්ලකරුට ඉස්සෙල්ලා ආරක්ෂකයා ඉස්සර වෙන්න ඕන. එහෙම උනොත් ඔය වගේ සිදුවීම් වලකාගන්න පුළුවන්. (ර)
මොනවද මේ වෙන්නේ? (නි)
අනේ මේ මොකද? පසුගිය කාලෙ විතරයි නේද ලංකාවේ මිනීමැරුම් තිබුනේ? (නි)