ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා ශාඛා සමිති සියයට හැටක් හදා අවසන් බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
තවද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානද සියයට පනහක්ද පිහිටුවා අවසන් බව ඩී.වී චානක මහතා වැඩිදුරටත් පැවසීය.ඔහු මේ බව සදහන් කලේ ශ්රීලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානවල ප්රගති සමාලෝචන රැස්වීමකදීය.
ලබන වසර ආරම්භ වන විට ඉතිරි ශාඛා සමිති ඉතිරි සියයට හතළිහද පිහිටුවා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.තවද ඊළඟ වර්ෂයේ මැද වනවිට කොට්ඨාස රැස්වීම් 4000ක්ද පවත්වා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd