IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


පී.එච්.අයි. සහයක ඝාතන තැත වරදී

( ප්‍රසංග පෙරේරා)

රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.

මත්තුමගල රාගම පදිංචි  පි. අසංක ලක්මාල් නැමති අයගේ නිවසට පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු ටී. 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කර තිබේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සමග ඔහු පොරබදා තිබෙන අතර එම අවස්ථාවේදී ගිනි අවියේ උණ්ඩ මැගසිනය බිම් වැටි තිබේ.

ඒ සමගම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බව ද පොලීසිය පවසයි.  වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ගේ සිසීටී වී දර්ශනද ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

පී.එච්.අයි. සහයක ඝාතන තැත වරදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් අයෙක් මරුට
2024 අප්‍රේල් මස 28 6 0

පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව අනු


කුඩු සමඟ හිටපු කොස්තාපල් දැලේ
2024 අප්‍රේල් මස 28 69 0

සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන වැඩ තහනමට ලක්වූ පොලිස්කො ස්තාපල්වරයෙකු හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්


පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන බලාපොරාත්තුවක්
2024 අප්‍රේල් මස 28 80 0

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධව ඊට විසදුම් සහ නිර්දේශ යෝජනා කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්


හන්තානේ ගණිකා මඩමක් වටලයි
2024 අප්‍රේල් මස 28 981 6

හන්තාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරා


අගමනයෙන් පැන්න ඊජිප්තු ජාතිකයා කොටුවෙයි
2024 අප්‍රේල් මස 28 605 0

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැ


නමගිය අපරාධකරුවෙක් ඇතුළු 5ක් පොලිස් දැලේ
2024 අප්‍රේල් මස 28 514 0

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1760 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1590 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site