IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


රිය අනතුරින් අයෙක් මරුට

(බී.ජී. චතුරංග )

පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා  ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , අංක 19, පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි කරඬුගස් මුදලිගේ  චමින්ද ලාල් නැමැති 43 හැවිරිදි අවිවාහක  පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

 අනතුරටපත් පෞද්ගලික  බස්රථය සහ යතුරු පැදිය අනුරාධපුර සිට නොච්චියාගම දෙසට එකම දිශාවට ගමන් කරමින් තිබියදී ,  යතුරු පැදිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට දකුණු දිසාවට  හැරවීමට යාමේදී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කල  බස්රථය තවත්,  බස් රථයක් ඉස්සර කිරීමට ගොස් ඇති බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (2)

රිය අනතුරින් අයෙක් මරුට

ජයනාත් Sunday, 28 April 2024 01:39 PM

මේ පාරෙ අඩියෙන් අඩිය පොලිසිය මානගෙන ඉන්නවා. ඒත් බස් ගැන එක්කෙනෙක්වත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෝටර් සයිකල්, කාර් ටිපර් විතරයි අල්ලන්නේ. වැඩිපුර අනතුරු වෙන්නේ බස් පාර පුරා තමන්ගේ වගේ යන නිසා...

:       0       4

Perera Monday, 29 April 2024 06:56 AM

ඕවායේ දුවන බස් රථ බොහෝමයක් පොලිසියේ අයට අයිති ඒවා නිසා තමයි නීතිය ඒවාට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලැට්වියාවට පනින්න ගිය පහක් අල්ලයි
2024 මැයි මස 11 369 1

ලැට්වියා දේශසීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පසුගිය අටවෙනිදා අත්අඩංගුවට ගත් බව එරට දේශ


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධම්මික?
2024 මැයි මස 11 770 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් ස


මංගල සාදයට ගොස් එද්දී අනතුරක්:අයෙක් මරුට නවයක් රෝහලට
2024 මැයි මස 11 922 1

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක


මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා
2024 මැයි මස 11 1820 0

අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි.


පොලිසියෙන් කට්ටි පනින්න ගිය යතුරුපැදිකරු අනතුරින් මරුට
2024 මැයි මස 11 509 0

යාපනය පුන්නාලේ කට්ටුවාන් ප්‍රදේශයේදී සැක යතුරු පැදියක් පිටුපස පොලිසිය ලුහුබදිමින් ගිය අවස්ථාවේ පොලිසිය මඟහැර යාමට උත්සහ කළ යතුරුපැදි කරුට යතුරු පැ


මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නවතී?
2024 මැයි මස 11 1173 6

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 594 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2093 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1825 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site