IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


කුඩු සමඟ හිටපු කොස්තාපල් දැලේ

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන වැඩ තහනමට ලක්වූ පොලිස්කො ස්තාපල්වරයෙකු හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි

යුක්තියේ මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් උතුර  අපරාධ  කොට්ඨාසයේ නිලධාරීන් දිවුලපිටිය උළු කඩේ හන්දියේදී  සැකකරු පොලිස් නිල හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමේදී ඇති වූ සැකයක් මත වැඩිදුරටත් ඔහු පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ විමර්ශන වලදී ඔහු 2022 වසරේ කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව  රාජකාරී වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙක් බව අනාවරණය වී යැයි පොලිසිය කියයි

ගම්පහ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව යොදාගත් රථයක කොටස් වෙනස් කිරීමට සහ සඟවා තබා ගැනීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු බවට මූලික විමර්ශනවලදී මේ වන විට අනාවරණය කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

 



අදහස් (0)

කුඩු සමඟ හිටපු කොස්තාපල් දැලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරාවස්තු සමග අයෙක් සැකපිට
2024 මැයි මස 12 108 0

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හ


රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක්
2024 මැයි මස 12 368 0

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස


මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ
2024 මැයි මස 12 729 0

සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ


සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් දැවැන්ත ගැටලුවක්
2024 මැයි මස 12 887 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවත් විභාගය අවසන් වීමෙන් පස


සාපෙළ විභාගය නිරීක්ෂණයට අතිරේක නිලධාරීන්
2024 මැයි මස 12 175 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.


කොළොන්න මහවැලියට
2024 මැයි මස 12 465 0

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 29 සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 623 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2123 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1847 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site