
අලුයම 3.25 ට පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රිය අද උදෑසන 5.20 ට වනවාසල හා කැළණිය අතර පීලි පැනීමට ලක් විය.
දුම්රියේ ගමන්ගත් එක් මගියෙකුට බරපතළ තුවාල සිදුවුණු බව වාර්තා වේ.
පිලී පැනීමට ලක්වුණු දුම්රියේ එක් මැදිරියක් අනෙක් පස දුම්රිය මාර්ගයට පෙරැළී ගියේය. මේ වනවිට ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd