
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල පැළැන්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක මීට සුළු මොහොතකට ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි
දුරකතන සමාගමක උපකරණ ගබඩා කර තිබූ ගබඩාව එලෙස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත
ගින්න නිවීම සඳහා කෝට්ටේ දෙහිවල හා කොළඹ මහ නගර සභාවේ ගිනි රථ දහයක් පමණ පැමිණි බව පිළියන්දල පොලිසිය කියයි
හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පිළියන්ගල පොලිසිය පරීක්ෂණ පවත්වා.
(ඡයා ශාන්ත ප්‍රදීප් කුමාර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd