(රංජන් කස්තුරි)
2018 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය හා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අද(31) නිකුත් කෙරිණි.
මෙවර පළමු ශ්‍රේණියේ සමාන්තර පංතියක් සඳහා ළමුන් 38ක් ඇතුළත් කර ගන්නා අතර 2017 වසරට වඩා එක් ශිෂ්‍යයකු අඩුකර තිබේ.
මෙවර ද ආසන්න පදිංචිකරුවන්ගෙන් 50%ක් ආදි සිසුන්ගෙන් ද 25%ක් සහෝදර පදනම යටතේ ද 15%ක් අධ්‍යාපන නිලධාරීන්ගෙන් 5%ක් රජයේ සේවක ස්ථාන මාරුවීම් මත 4%ක් හා විදෙස්ගතව පැමිණෙන්නන්ගෙන් 1%ක් ද ලෙස සිසුන් ඇතුළත් කර ගැනීමේ කෝටාව නිකුත් කර තිබේ.
අයදුම්පත් බාරගැනීම ජූනි 30 වැනිදායින් අවසන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන නිලධාරීන්ට 5% ක කෝටාවක් මොකටද ? "ලඟම පාසල හොඳම පාසල" යන තේමාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආරම්භ කල යුතුය.
හොඳයි