(යොහාන් භාසුර)
රජයේ පාසල්වලට 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අනිද්දා (19) රටපුරා සියලුම පාසල්වල සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
වසර දෙකකට අධික කාලයක් පැවැති ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් මෙම වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම මාස කීපයක් ප්‍රමාද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd