ඉන්දියාවෙන් ගෙන ආ කොරෝනා මර්දන එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන අද (29) 5286 දෙනෙකුට එන්නත් කර තිබේ.
සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ නිලධාරීන්ට සහ සේවක සේවිකාවන්ට මෙම ඖෂධය එන්නත් කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පළමු දිනයේම 5286 කට එන්නත දෙයි
Bamunuarachchi Sunday, 31 January 2021 04:06 AM
ඉන්දියාව එන්නත අත්හදා බලන්න අපූරු තැනක් සොයගත්තා වගේ...