ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර බි‍්‍රස්බේන් ක‍්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ කඩුලූ 9ක ජයක් හිමි කරගත්හ.
ඕස්ටේ‍්‍රලියාවට මෙම තරගයෙන් ජය ගැනීමට ලකුණු 19 ක් ලබාගත යුතුව තිබුණි.
ජේම්ස් පැටින්සන් (27/5) සහ ලියෝන් (19/3) ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නවසීලන්ත පිලට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-0ක් ලෙස ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ සිටි තරගයේ වීරයා ජේම්ස් පැටින්සන්.
නවසීලන්තය පළමු ඉනිම 295 යි (ඩැනියෙල් විටෝරි 96, ඞීන් බ‍්‍රවුන්ලි නොදැවී 77, ලියෝන් 69/4, පීටර් සීඞ්ල් 57/2) සහ දෙවැනි ඉනිම 150 යි. (ඩින් බ‍්‍රවුන්ලි 42, ජෙසී රයිඩර් 36, ජේම්ස් පැටින්සන් 27/5, ලියොන් 19/3) ඔස්ටේ‍්‍රලියාව පළමු 427, (මයිකල් ක්ලාක් 139, රිකී පොන්ටින් 78, බ‍්‍රැඞ් හැඩින් 80, මාටින් 89/3, විටෝරි 88/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 19 යි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd