(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු අද (18) අලුයම 2.30 ට පමණ බන්ධනාගාරයේ වැසිකිලියක කාණුවක් තුළ වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව රැගෙන විත් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
47 හැවිරිදි වියේ පසුවන පිටවලගෙදර චන්ද්‍රරත්න නමැති මොහු බකමූණ පොලිස් වසමේ කෝදුරුවාව ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි. මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අයෙක් බවද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම අනිත් මිනීමැරුම් හිරකරුවෝ ගහලා මරන්න ඇති...නොයෙකුත් දේවල් තියෙන අපායක් නේද හිරගෙදර කියන්නේ..?