බෝර දොළහේ අනවසර තුවක්කුවක් සමඟ සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අනවසර ගිනි අවි වැටලීමේ මෙහෙයුමෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.