(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණයද පළාත් පාලන මැතිවරණය මෙන් කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත.
ඒ අනුව පළාත් සභා මැතිවරණය සියයට 60ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද සියයට 40ක් අනුපාත ක්‍රමයට ද පැවැත්වීමට හැකිවන සේ පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර හොඳ පාඩමක් උගන්නනවා ප්රධාන පක්ෂ දෙකටම දෙන්නේ නැහැ .