
(සුජිත් හේවාජුලිගේ )
පළාත් සභා පාසල් ඉදිරියේදී මධ්‍යම රජය යටතට ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
හෙතෙම මෙසේ පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

(සුජිත් හේවාජුලිගේ )
පළාත් සභා පාසල් ඉදිරියේදී මධ්‍යම රජය යටතට ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
හෙතෙම මෙසේ පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතර මෙවැනි කතා කියමින් මේ කරන්නේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරන දේශපාලනික ක්‍රියාදාමයක්ද යන සැකය ඇති වෙනවා.
අපෝ ලොකු දෙයක්. මම හිතන්නේ මම තරම් එඩිතරව දකුණේ පාසල් වල සිදුකරන දූෂණ අක්‍රමිකතා හෙළදරව් කරලා නැහැ. අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ ඉදිකර තිබෙන බුදු පිළිමයෙන් කෝටි 50 ක් ගසා කා තිබෙනවා. අනුමැතියක් නැහැ. විගණනයක් නැහැ. මම ඒ ගැන පැමිණිලි කරලා තියෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කියනවා කිසිම අවසරයක්, මුදල් පිළිබඳ කිසිම වාර්තාවක් තාක්ෂණික උපදෙස් කිසිවක් නැහැ කියලා. අනික අම්බලන්ගොඩ ප්‍රජාපතී විදුහලට ගැහැනු ළමයි පසුගිය මාස කිහිපයේදී දෙසීයක් විතර අරං තියෙනවා. අවට පාසැල් වල ගැහැනු ලමයි නැහැ. පොල්වත්ත බුද්ධ දත්ත විදුහලේ එක පන්තියක ඉන්නේ ගැහැනු ළමයි දෙදෙනයි, නැතිනම් තුන් දෙනයි. මේ ඔක්කෝම ගන්නේ සල්ලිවලට. විගණනය කරන්නේ අමූලික බොරුවක්. මේ අයත් එක්ක එකතු වෙලා හොදට සැපට ගරා ගන්නවා. කුලරත්නේ විදුහල්පති දැන් අඛණ්ඩව වසර 19ක් ඒ පාසලේ ඉන්නවා. දකුණේ ආණ්ඩුකාරයා ඔහුව මාරු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේපාරත් වැළැක්වුවා. මේ ඔක්කෝම ගසා කනවා. ළමයෙක් දැම්මාම ලක්ෂ පහක් හයක් ගන්නවා. කොමිස් මුදල් බේරා ගන්නවා. කිසි දඬුවමක් නැහැ. පැමිණිලි කරලයි තියෙන්නේ. කෝ පරීක්ෂණ..?
අම්බලන්ගොඩ පාසල් නම් නොම්මර එකයි. හැකි ඉක්මනින්ම මේවා මහ ආණ්ඩුවට ගන්න.
ඔබට ලොකු පිනක්. බුදුබව අත්වෙන තරමට සුදුසු තීරණයක්...
ඒක හොඳ ක්‍රියාවක්. රටේ එක එක තැන එකඑක විදිහේ ක්‍රම තියෙන්න බෑ. මේක පුංචි රටක්. සියල්ල රජය යටතේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. එකම විදිහකට පැවතිය යුතුයි.
දකුණු පළාතේ නම් ගන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ. මොන ආණ්ඩුවක් ආවත් මේවාට විසඳුම් නැහැ. හරියට පරික්ෂණ කළොත් අම්බලන්ගොඩ පාසල්වල විදුහල්පතිවරු මේ වනවිට ඉන්න ඕනෑ හිර ගෙදර... දකුණේ මහ ඇමැතියි, හිටපු අධ්‍යාපන ඇමැති දෙන්නා තමයි මේවා විනාශ කළේ. ඔය වත්තුහේවා කියන පුද්ගලයා වසර 8කදී රටවල් 10ක සමාරි ගසා තියෙනවා. දකුණේ පාසල් කියන්නේ හොඳ ව්‍යාපාරයක්. ඇමැතිතුමණි, දවසක අම්බලන්ගොඩ පැත්තේ හොඳ රැස්වීමක් තියන්න. අපි එන්නම් කියලා දෙන්න හොඳ හොඳ විස්තර. පළමුව කොහොම හරි පාසල් සියල්ල මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්න. දැනුම් දුර දිග ගියා වැඩියි. දැන් වෙන්න ඕන විපත්තිය වෙලා අවසන්... කුලරත්නේ විදුහල්පතිට අල්ලස් එකේ පැමිණිලි 3 ත් විභාග වෙනවා.ඒත් මිනිහ ඉන්දගෙන ඉන්නව. මොකද එයා තමයි කුලරත්න කඩේ මුදලාලි.අනික් අය කොටස් කාරයො. එයා හම්බ කරල කොටස් කාරයොන්ට ලාභය බෙදනවා.