(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තුවේ දී ඉකුත් 25වැනිදා සම්මත කෙරුණු පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පතට සැප්තැම්බර් 15වැනිදාට පෙර කතානායකවරයාගේ අත්සන තබන බව කතානායක කාර්යාලය පවසයි.
සැප්තැම්බර් 15 වැනිදාට පෙර කතානායක අත්සන තැබුවහොත් මේ වසරේ පුංචි ඡන්දය පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කළ ප්‍රකාශය ගැන කතානායකවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට අත්සන් කරන්නකෝ... ඇයි පහළොව වෙනකන් ඉන්නේ? හයවෙනිදා පාර්ලිමේන්තුව රැස්වෙනවා නේද? එදාට ඕක කරන්නකෝ. මහලොකු වෙලාවක් යනවද ඕකට?