( රංජන් කස්තුරි )
පළාත් පාලන ආයතන සඳහා නව ඡන්ද ක්‍රමයක් සකස් කීරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති කමිටුවට අදහස් හා යෝජනා බාරගැනීමේ කාලය මේ මස 31 වැනිදා තෙක් දක්වා දීර්ඝ කරන්නැයි පැෆරල් සංවිධානය පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම අදහස් යෝජනා බාරගැනීමේ කාලය ඉකුත් 15 වැනිදායින් අවසන් වූ බවද පැෆරල් සංවිධානය පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාට යවා ඇති ලිපියේ දැක්වෙයි.
පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය සඳහා සෘජුවම හා වක්‍රාකාරව සම්බන්ධවන විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කරන බවද ඉදිරියේදී යෝජනා කරන බවද පැෆරල් සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd