දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 07/01/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
22 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
30 |
24 |
85 |
55 |
වැසි වාර කිහිපයක්. |
|
කොළඹ |
31 |
23 |
90 |
65 |
සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
ගාල්ල |
30 |
23 |
90 |
60 |
සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
යාපනය |
31 |
22 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
29 |
18 |
95 |
60 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
නුවරඑළිය |
20 |
07 |
95 |
65 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
රත්නපුරය |
34 |
21 |
90 |
55 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
ත්‍රීකුණාමළය |
30 |
22 |
85 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
මන්නාරම |
30 |
23 |
85 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පළාත් කීපයකට වැසි‘