
බස්නාහිර,වයඹ පළාත්වලත් යාපනය,කිලිනොච්චිය,මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව,උතුරු මැද වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක වැසි ඇද හැලේ. සෙසු බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 50ක ඉක්මවූ තරමක වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ දකුණු වෙරළ ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝ මීටර් 40 -50 ඉක්මවූ තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැස්ස සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද තාවකාලික තද සුළං ද ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවලට සවස 1.00 පසු වැසි ඇති වේ.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් කීපයකට උදේ කාලයේ වැස්ස