මුදල් පොලියට දෙන්නකු බව කියන පුද්ගලයකු (45) වැල්ලම්පිටිය කොටුවලදී කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සෙසු අය හදුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.