(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත් වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (26) තීරණය කළේය.
ගොවි සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් ඒ අනුව මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට දිස්ත්‍රික්ක කිහිපයක ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීම නිසා මෙම තීරණය ගෙන ඇත. අම්පාර හා උතුරේ මෙන්ම උතුරු මැද පළාතේත් ඇතැම් දිස්ත්‍රික්කවල මේ වනවිට යල කන්නයේ අස්වනු නෙලන කාලය බැවින් නැවත පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් නැතැයි ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර වවුචර්වල වලංගු කාලය දිගු කරයි