IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොර ණයෙන් ලොකු කොටසක් ගෙවයි

(අංජුල මහික වීරරත්න)

වසර පහක් තිස්සේ නොගෙවා තිබු පොහොර ණය මිලියන 23,000කින් සියයට 93ක් ගෙවා දැමූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2021 දක්වා වසර පහක්  ණයට පොහොර මිල දී ගැනීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පෞද්ගලික  අංශයට  රුපියල් මිලියන 23,000ක හිඟ මුදලක්  ගෙවීමට නියමිතව තිබිණි.

දැනට හිඟ මුදල් වශයෙන් ගෙවීමට ඇත්තේ රුපියල් මිලියන 5000ක මුදලක් පමණක් බවත් එම මුදල ගෙවීම සම්බන්ධව පවතින නීතිමය ගැටළුව අවසන් වූ වහාම ගෙවීම්  අවසන් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

පොහොර ණයෙන් ලොකු කොටසක් ගෙවයි

Asanga Monday, 12 February 2024 12:47 PM

අර අපට හීනෙන් විතරක් පේන චීන කාබනික පෝර නැවට ගෙවපු ගාණත් ඇතුළත්වද ඔය ගණන් හිලව් හැදුවේ..?

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site