ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්රී ලංකා ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි.
ශ්රී ලංකා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වී පැමිණීමෙන් පසුව නිවාඩු ලබා යන අවස්ථාවේදී ෆෝඩ් මහතා නැවතත් සිය රට ගියේ තමාගේ සියලු බඩුබාහිරාදිය අසුරාගෙනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුනු කරු ගිය එක හොදයි නරකයි කියන්න මට බැහැ අපේ කන්ඩායම හොදම තැනට ගන්න කරන්න වුවමනා දේ මං කියන්නම් අපේ අය දක්සයි එ්ත් අපේ අයගේ හදා ගන්න වුවමනාම මෙි වෙද්දි තියෙන දුර්වලකම තමයි ඉවසිම පොඩිඩක්වත් නැති එක කලබලය හිතන්නවත් බැරි තරමි එ් වැඩිපුරම බැටින් කරද්දි සංයමයක් අැත්තෙම නැහැ එ් නිසාමයි අපිට දිනන්න තියෙන මැච් තරගාවලි මහා ඉවසගන්න බැරි වෙිදනාවක් අපිට දැනෙන්න දිලා එයාලා පරදින්නේ එ්ක නිසා අපේ ටිම් එකට මොන විදිහකින් හරි හොද මානසික පුහුනුවක් ලබා දිම කරන්න අැගට මනා පුහුනුව තිබුනාට මදි මානසිකව දුර්වලයි නම් මෙි පිලිබදව ඉදිරි කටයුත්ත හොදින් සිදු කරයි කියලා මං හිතනවා අපිට අපේ ඉදිරි පරම්පරාවන්ට ඉස්සරහට මේ දේ සැනසුමක් වෙන දෙයක් වෙන්න මෙහෙම නොවුනොත් ක්රිකට් අප හිත්වලට කලකිරිමක් වෙන දෙයක් වෙයි එච්චරයි මට කියන්න තියෙන්නෙ ගොඩාක් ස්තතියි මෙි වාගේ අවස්තාවක් දුන්නාට