
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධූර පිරිනැමීම බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී අද(24) දින සිදු කෙරිණි.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
ඒ අනුව රාජ්ගම ආසන සංවිධායක ලෙස මොහාන් ද සිල්වා,අණමඩුව-චමරි ප්‍රියංකා,මතුගම-සංජීව එදිරිමාන්න,අක්මීමන- චානක මදුගොඩ ,බද්දේගම-ඉසුරු දොඩංගොඩ,අම්පාර - ඩබ්ලිව්. ඩී වීරසිංහ,බණ්ඩාරගම- ලලිත් වර්ණකුමාර,නිවිතිගල - ප්‍රේමලාල් ජයසේකර මහත්ම මහත්මීහු ආසන සංවිධායක ධුරවලට පත්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතනට එන්නේ කුඩුකාරයෝ, එතනෝල්, බාර්කාරයෝ සහ හොරු විතරයි.
කඩේ ගිය නිළියන්ට සංවිදායකකම් දෙන්ඩ හොර පෙරකදෝරුවාට අමතක වෙන්ඩැති .
මට දැනගන්න ඕනෑ. බේබිගෙන් සහ නවක ගොන් රෑනගෙන්.... මේ රට බාර ගන්නේ මොන අවුරුද්දේද නැතිනම් මොන ආත්මේද කියලා. මේ ආත්මේ නම් හීනෙන්වත්. මේ රට නැවත ගොන්නුන්ට... යන්නේ නැහැ. ගොන් බේබිට හිටියනේ හොඳ ගැටිස්සියෝ ටිකක් නාකි මයිනා රජකම් කරනකොට. දැන් කෝ ඒ කට්ටිය සේරමලා හැලිලා බේබිව තියන් හිටියේ උන්ගේ වැඩ කරගන්න. මෝඩ බේබි අත දිග ඇරලා වියදම් කෙරුවේ ජනතාවගෙ මුදල්.
රස්සාවක් නැතිකමට එන්න ඇති...?
කුනු ගොඩකට එකතුවෙන්නේ කුනු විතරයි.
ආයෙත් නම් මේ සාපය ලංකාවට එපා
තෝරා ගැනීමේ අයිතිය බුද්ධිමත් චන්ද දායකයා සතුය.