IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ‘‘

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අනුව පක්ෂයේ තීරණය පිළිබඳව උතුරු නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුම්වත් කෙරේ.

 



අදහස් (12)

‘‘පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ‘‘

Sunil Sunday, 17 July 2022 03:48 PM

මෙයා කියන්නේ මොනවද කියලා මෙයාම දන්නේ නැහැ. කවුරුන්ද? කාවදාද? මේ තීරණය ගත්තේ... පොහොට්ටුවේ හෙංචයියලා පිරිසක් උත්සාහ කරන්නේ කිසිම ජනවරමක් නැති දේශපාලකයෙක්ව නව ජනාධිපති කරලා රට තවත් අගාධයට තල්ලු කරන්නයි. මෙතෙක් කළ කෙරුවාව හොඳටම ඇති. පොහොට්ටුවේ තක්කඩි සියල්ලන්ම හැකි ඉක්මණින් ගෙදර යවමු..

:       10       71

suranga herath Sunday, 17 July 2022 03:54 PM

එළ... එළ...

:       15       23

dhamneth Sunday, 17 July 2022 03:59 PM

ජී.එල්ගෙන් අහන්න පක්ෂයේ සාමාජිකයින් සිටිද්දිම නේද රනිල්ව අගමැති කළේ කියලා.

:       4       35

Piyal Sunday, 17 July 2022 04:09 PM

පොහොට්ටුව යනු මහින්ද ලංකාවට හඳුන්වා දුන් පාදඩ දේශපාලනයයි.

:       0       0

Kumara Sunday, 17 July 2022 04:11 PM

ඔහොම යමුකෝ...!

:       0       0

ravin Sunday, 17 July 2022 04:35 PM

එතකොට දවල් ඩැනියෙල් රෑ රැපියල්ට මොකද වෙන්නේ..?

:       1       20

fairoos Sunday, 17 July 2022 04:59 PM

හොරුන් රකින්න නම් හොරෙක්ම පත්වෙන්න ඕනේ..!

:       6       24

Deepal Nirosh Sunday, 17 July 2022 09:04 PM

මොනවද මේ කබලන් කතා, කට ඇරියොත් “මගේ“ කියන තැනට “පොහොට්ටුව“ කියලාමයි ව්‍යවහාර කරන්නේ...!

:       0       0

Perera Monday, 18 July 2022 12:16 AM

රනිල් එන්නේ පොහොට්ටු මන්ත්‍රීලගේ පිච්චුණු ගෙවල් හදලා දෙන්නයි රාජපක්ෂලාගේ ආරක්ෂාව තහවුරු කරන්නයි...

:       0       0

උපාලි Monday, 18 July 2022 05:28 AM

සාගරට තීරණ ගන්න අයිතිය දුන්නේ කවුද? මෙතුමා ඡන්දයක් දිනලාද ඉන්නේ? ඡන්දෙ දීපු ජනතාවට තම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් හමුවීමට කාලය පැමිණ ඇත.

:       0       0

Lelwala Monday, 18 July 2022 08:03 AM

අපිට ශක්තිමත් පාලකයකු අවශ්‍යයි පාලනයට. රනිල් හොඳ තේරීමක්... රජයේ දේපල වලට හානි කරමින් නීතිය අතට අරගෙන කටයුතු කරන පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුයි.. සියලු ශිෂ්‍ය සංවිධාන අහෝසි කර, උදව් දෙන දේශපාලන පක්ෂ තහනම් කර රටේ නීතිය ස්ථාපිත කළයුතු කාලයයි...

:       0       0

sharm warn Monday, 18 July 2022 10:22 AM

පොහොට්ටුව කියන්නේ බිම්මපක් කියලා ඔප්පු කරපු තව එක්කෙනෙක් තමයි මේ. පොහොට්ටුව නැති කරන්න දායක වෙච්චි ‍දෙන්න තමයි මේ ගල් බමුණා සහ බැසිල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site