(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ.
එම රැලියට දිවයිනේ දස දෙසින් විශාල පිරිසක් සහභාගි කරවීමට එම පක්ෂය බලාපොරොත්තු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
මගේ අදහස නම් දැනට සුදුසු නිහතමානී වැඩක් කරපු කෙනෙක් ඉන්නවා. ගරු සුසිල් ප්‍රේමජයන්ත...
දැන් බලමු හරක් ටික...
ගිය සැරේ වගේ මෙදාපාරත් ආසන සන්විදායකවරු බස්වලින් සෙනඟ අද්දයි..බත් පැකට් එකයි,අරක්කු බාගයයි දෙන්ට දූෂිත දේසපාලුවෝ ලෑස්ති වෙලා ඉන්නේ?
රත්තරන් ,චොකා මල්ලි, මිරිස් කුඩ්ඩා ,පිස්සුකුට්ටි ජනපති වෙන්න සුදුසුම ය
මොන පිස්සුද ,ඕවා බොරු කතා ,රනිල් තමයි එයාලගේ ගැලවුම් කාරයා සහ බිලී බෝයි,පොහොට්ටුවට කොන්ද පන තියන එකෙක් නැහැ හොයාගන්න