IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පොහොට්ටු සභාපති - ලේකම්ගෙන් කරුණු විමසයි

(අජන්ත කුමාර අගලකඩ)

දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි එහි සභාපති ජී.එල්.පීරිස් මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් විමසා ඇත. 

නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ලේකම් සගාර කාරියවසම් මහතා ඊයේ  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයට පිළිතුරක් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ.



අදහස් (10)

පොහොට්ටු සභාපති - ලේකම්ගෙන් කරුණු විමසයි

primeshika Saturday, 16 July 2022 03:10 PM

පදනම ඉතින් පොහොට්ටු කාරයින්ගේ එකම ගැලවුම්කාරයා රනිල් නිසා. පොහොට්ටු කාරයෝත් පාරේ බැහැලා යන්න එපෑයෑ.

:       35       23

Achini Saturday, 16 July 2022 03:58 PM

රනිල්ට පුළුවන් රාජපක්ෂ සහ හොර සෙට් එකම බේරගන්න.

:       25       25

ranjith Saturday, 16 July 2022 04:28 PM

සාගර කාරියවසම් කොහෙන් දේශපාලනයට ආපු කෙනෙක්ද? ජ්‍යෙෂ්ඨයින් ඉන්දැද්දී ලොක්කා වෙන්න කියන කතා...

:       6       31

Sunil Saturday, 16 July 2022 04:47 PM

මේ තරම්වත් විනයක් නැති තක්කඩි රැළක් පාලනය කරන්නේ කෙසේද?

:       5       23

dias Saturday, 16 July 2022 04:58 PM

ගිලෙන පොහොට්ටුව රනිල් නමැති පිදුරු ගස අල්වා ගනියි...

:       7       29

dhamneth Saturday, 16 July 2022 05:52 PM

ආරක්ෂක හේතූන් නිසා පක්ෂයේ අයිතිකාරයින්ට අවස්ථාවක් නැතිව ඇති.., එක එක්කෙනාට වෙනවෙනම ... ඒ නිසා පක්සයේ ලේකම්ට දන්වන්න ඇති... ඔක්කොම මැති ඇමැතිවරුන්ට දන්නවා. සභාපතිවරයාට කලබල වෙන්න කිසිවක් මෙතැන සිදුවී නැහැ.

:       0       0

ගජමිතුරු Saturday, 16 July 2022 07:45 PM

1993 ප්‍රේමදාස ජනාධිපති මියගියාම එජාපයේ නායක තනතුර නොලැබුණු නිසා රනිල් සමග දැඩි වයිරයෙන් ඉන්නේ. දැන් මිනිහාට එම පලිගැනීම කරනවා මිස වලපයයි, ගොඩපයයි තියාගෙනත් මිනිහාට රට ගැන කිසිම හැඟීමක් නැහැ. වයසට අනුව කල්පනාවත් නැතුව ඇති රට ගැන හැඟීමක් තියේ නම් මහ ඇදුරෙක් යැයි කියන කෙනෙක් ඔහොම කරාවිද? මෙයිනුත් පේනවා උන්දැට වටින්නේ රටට වඩා එයාගේ පක්ෂය කියලා...

:       4       12

වර්ණකුලසූරිය Saturday, 16 July 2022 08:54 PM

කාරියවසම් මහතාගේ ප්‍රකාශය රාජපක්ෂ පවුලේ ස්ථාවරයයි. එයට විරුද්ධව කටයුතු කිරීමට ජි.එල්. පීරිස් මහතාට කොන්දක් තිබිය නොහැකියි. ප්‍රතික්ෂේප වුණු රාජපක්ෂ පවුල ගොඩගෙන ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තරම් දක්ෂයෙක් නැති බව රාජපක්ෂ පවුලට විශ්වාසයයි...

:       0       0

de silva Sunday, 17 July 2022 07:44 AM

ඕක පොහොට්ටුවේ බැසිල් විසින් තිරරචනය කරන ලද නාටකයක්... මොවුන්ට රටේ ප්‍රශ්න විසඳන්න කිසිම වුවමනාවක් නැහැ. කරපු හොරකම්වලින් බේරෙන්න, තවත් හොරකම් කරන්න බලය රැකගන්නවා... ඉදිරි අවුරුදු 2-3 අපට අරගල කරකර ඉන්නවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. දරුවන්ගේ අනාගතය අඳුරු වේවි.

:       0       0

dhamneth Sunday, 17 July 2022 01:23 PM

පසුගිය මැයි මාසයේ 13 දා රනිල්ව අගමැති තනතුරට පත්කරන විට ඔයාගේ මේ නීතිය තිබුණේ නැද්ද? නිකන් සවුත්තු වෙනවා මෝඩ ප්‍රශ්න අහලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site