
(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.
ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින වකවානුද සහිතව පසුගිය කාලය පුරා විවිධ ආරංචිපැතිර ගිය අතර,පොහොට්ටුවේ මන්ත්‍රීවරුද ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු ඇතිව සිටියහ.
මේ අතර ඇමතිධුර ලබා දිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සුන් වේ
සමන්ත Saturday, 29 April 2023 11:20 PM
සමන්ත පොහොට්ටු මන්ත්‍රී මැරයින්ට දිය යුත්තේ කැබිනට් ඇමැතිකම් නොව කරනලද හොරකම් සහ අපරාධ වෙනුවෙන් දැඩි සිරදඬුවම්ය. ප්‍රජා අයිතිය අහෝසි කළයුතු හොරුන් පිරිසක් විසින් රටත්, ජනතාවත් පාවිච්ච් කරන අයුරු අපුරුබව පෙනේ. විසඳුම් සොයා ජනතාව වෙතට බලය පැවරිය යුතුයි.
Perera Sunday, 30 April 2023 12:56 AM
ඔය කට්ටියගෙන් වැඩිදෙනා රටට කිසිම වැඩක් නැති අපතයින්...
Prabha Sunday, 30 April 2023 10:15 AM
මේ අය තාම රනිල් කවුද කියලා අඳුරන්නේ නෑ.
දියවන්නාවේ කිබුලා Sunday, 30 April 2023 10:16 AM
කාලකන්නි හැත්ත. ඔවුන්ට ඕනෑ පට්ටම්. මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්නවා. ඒත් ඔවුන්ට ඕනෑ පට්ටම්. අපේ සල්ලිවලින් සැප ගන්න ලැජ්ජාවක් නැතිද?
චමින්ද Sunday, 30 April 2023 10:47 AM
පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තුව ඉටුවුණොත් සමස්ථ ලංකාවේ ජනතා බලාපොරොත්තු සුන්වෙනවා.. ඒ නිසා වඩාත් වටිනා දෙයක් කළොත් ඉතාමත් හොඳයි...!
Liyanage Sunday, 30 April 2023 02:02 PM
හොරා කෑමට බනින්නේ පොහොට්ටුවේ අපතයින්...
fairoos Sunday, 30 April 2023 04:38 PM
අනේ පව්... තවත් හොරා කන්නද බලා ඉන්නේ...?
BamunuarachchiMonday, 01 May 2023 07:39 AM
ඝෝඨාභය නැති උනානට මේක සිංහල බෞද්දයින්ගේ ආණ්ඩුවක් කියලා එයා දීපු පණිවිඩය පවතින ආණඩුව ඇතුලේ කැරකෙනවා.