
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එ් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා කීය
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙස විවිධ පාර්ශව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රඟාගෙන රඟාගෙන එන්නෙ බැසිල්ව තරගෙට දාන්නනෙ. අපි දන්නවා. එතකොට නාමල් අගමැති කරවාගන්න ලේසියි. ඒක කියාගන්න බැරුව ඇඹරෙනවා. තටමනවා. කස්ටියම දිෂ්ටි ලා ගෙන ඉන්නෙ ඉතුරු සම්පත් ටිකටත් වැඩේ දෙන්න. තමන්ගෙ මිනිහෙක් දා ගන්න ඕන ඒ වැඩේට.
රට බෙදන්නේ නැති අපේක්ෂකයෙක් දාන්න අපි ඡන්දේ දෙන්නම්
ඉක්මන් නොවන්න, ඔබට 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ හැකිය, එවිට අපට ඔහුව පහසුවෙන් මීළඟ ජනාධිපති කිරීමට හැකි වනු ඇත.
කළබලයක් නැහැ අගෝස්තු පහළොස් වෙනිදායින් පස්සෙ කිව්වත් කමක් නැහැ !
ඡන්දෙ දවසෙ උදේ වෙන්න ඇති අපේක්ෂක කවුද කියන්නෙ . කොහොමත් තීරණය වෙනස් කරයි..රංගන මුන් ඔක්කොම යාලුවො
අයියෝ තාම කවුරුත් නැද්ද?
තාම හොයනවද කොහෙහරි එල්ලෙන්න ඇති. අනිවාර්යයෙන්ම කෙනෙකු දාන්න .නැත්නම් මහින්ද ජනාධිපති තුමා පුතාටත් කොකා පෙන්නුවා ව්නේවා
මෙච්චර වෙලාත් පොහොට්ටුවට ඡන්දේ දෙන අය නම් මිනිස්සු වෙන්න බෑ.
හරිහමන් එකෙක් හොයා ගන්ඩ බැරුව ඇති. වැඩිපුරම ඉන්නේ රට කාපු හොර දුෂිත යෝ?
පවුල් පාලනේ උන්, තමුන්ට හිතයිෂී කෙනෙක් දාන්ඩ තවම පෙරුම් පුරනවා?
කවුරු පත් කරත්, අපි නම් මාලිමවට!