IMG-LOGO

පහේ කඩඉම ලියා නාන්න ගිහින් අවසන් ගමන් යයි

(අමදෝරු අමරජීව)

(අමදෝරු අමජීව)

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක්  නිලාවේලී මුහුදු තීරයේ ඉරෙකකණ්ඩි මෝයේ දිය නෑමට ගොස් දියේ ගිලි මියගොස් තවත් සිසුවියක බේරාගෙන ඇතැයි  කුච්චවේලි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය අන්දන්කුමල පදිංචි කේ.ඒ. ඕසිනි අස්වානි නමති දැරියකි.

සිසුවියන් හතර දෙනකු හා මවක සහ පියකු සමග දිය නෑමට ගොස් ඇත. බේරාගත් සිසුවිය ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.



අදහස් (5)

පහේ කඩඉම ලියා නාන්න ගිහින් අවසන් ගමන් යයි

Raveendra Sunday, 23 January 2022 05:48 PM

අනේ පව්... හරිම කණගාටු දායක සිදුවීමක්... රත්තරන් දූ පැටියාට නිවන්සුව අත්වේවා...!!! 

:       0       23

fairoos Sunday, 23 January 2022 07:07 PM

දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ..

:       0       19

Kamal Sunday, 23 January 2022 07:25 PM

රත්තරන් දුවට නිවන් සුව අත්වේවා..!

:       0       15

මහජනතාව Monday, 24 January 2022 11:00 AM

පසුගිය වසර ගණනාව තුල මෙවන් අවාසනාවන්ත සිදුවීම් නිසා කුඩා දුවා දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිත අකාලයේ අහිමි උනා. අන්තර්ජාල පුවත් අනුව වාර්ථා වන්නේ එවන් සිදුවීම් වලින් අල්ප ප්‍රමාණයක්. " මේ මියයාම් වලින් වැඩිමනක් සිදු වී ඇත්තේ දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව නිසයි. " මීට වහාම ප්‍රතිකර්මයක් ලෙස දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් ඉන්නා මවු පියන්ට වෙනම දැණුවත් කිරීමේ උපදෙස් පංති මාලාවක් පැවැත්විය යුතුයි. නැතහොත් මෙවන් දුක්බර සිදුවීම් ඉදිරියට එන්න එන්නම වැඩිවේවි.

:       0       5

RaveendraMonday, 24 January 2022 02:24 PM

ඇත්තෙන්ම ඔබගේ නැවුම් අදහස් ( " මීට වහාම ප්‍රතිකර්මයක් ලෙස දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් ඉන්නා මවු පියන්ට වෙනම දැණුවත් කිරීමේ උපදෙස් පංති මාලාවක් පැවැත්විය යුතුයි. ) අප අගයන්නෙමු. අදාළ බලධාරීන්ට ඔබගේ මෙම අදහස් කියවීම හැකි වේවා.......

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site