පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අද පිට විය.
පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් වීමේ කඩඉම් ලකුණ 186 වන අතර ආනන්ද විද්‍යාලයයේ හා මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ 183කි.
කොළඹ විශාඛා විද්‍යාලයයේ කඩයිම් ලකුණ 185කි. මිශ්‍ර පාසල් අතුරින් ඉහළම කඩඉම් ලකුණ ඇත්තේ රත්නපුර සීවලි විද්‍යාලයයේය. එය 176කි.
|
2014 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය කඩඉම් ලකුණු සිංහල මාධ්‍ය පිරිමි පාසල් |
|||
|
අනු අංකය |
පාසල |
ලිපිනය |
කඩඉම් ලකුණු |
|
1 |
රාජකීය විද්‍යාලය |
කොළඹ 07 |
186 |
|
2 |
ආනන්ද විද්‍යාලය |
කොළඹ 10 |
183 |
|
3 |
ධර්මරාජ විද්‍යාලය |
මහනුවර |
183 |
|
4 |
මලියදේව පිරිමි විද්‍යාලය |
කුරුණෑගල. |
182 |
|
5 |
නාලන්ද විද්‍යාලය |
කොළඹ 10 |
181 |
|
6 |
කිංස්වුඩ් විද්‍යාලය |
මහනුවර |
180 |
|
7 |
ඩී.එස්. සේනානායක විද්‍යාලය |
කොළඹ 07 |
179 |
|
8 |
රිච්මන්ඩ් විද්‍යාලය |
ගාල්ල |
179 |
|
9 |
ශාන්ත ආනා විදුහල |
කුරුණෑගල |
179 |
|
10 |
රාහුල විද්‍යාලය |
මාතර |
178 |
|
11 |
ශාන්ත සිල්වෙස්ටර් විදුහල |
මහනුවර |
177 |
|
12 |
ඉසිපතන විද්‍යාලය |
කොළඹ 05 |
176 |
|
13 |
මහින්ද විදුහල |
ගාල්ල |
176 |
|
14 |
තර්ස්ටන් විද්‍යාලය |
කොළඹ 03 |
175 |
|
15 |
විද්‍යාර්ථ විද්‍යාලය |
මහනුවර |
174 |
|
16 |
බණ්ඩාරනායක මහා විද්‍යාලය |
ගම්පහ |
173 |
|
17 |
ජෝශප් වාස් විද්‍යාලය |
වෙන්නප්පුව |
173 |
|
18 |
මහානාම විද්‍යාලය |
කොළඹ 03 |
173 |
|
19 |
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය |
ගාල්ල |
173 |
|
20 |
අශෝක විද්‍යාලය |
කොළඹ 10 |
172 |
|
21 |
කෑගල්ල මහා විද්‍යාලය |
කෑගල්ල |
172 |
|
22 |
ශාන්ත තෝමස් කුමර විද්‍යාලය |
මාතර |
171 |
|
23 |
වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය |
මහනුවර |
169 |
|
24 |
වේල්ස් කුමර විද්‍යාලය |
මොරටුව |
168 |
|
25 |
ශාන්ත මරියා මහා විද්‍යාලය |
කෑගල්ල |
168 |
|
26 |
විද්‍යාලෝක විද්‍යාලය |
ගාල්ල |
167 |
|
27 |
ශාන්ත තෝමස් විද්‍යාලය |
මාතලේ |
165 |
|
28 |
පානදුර රාජකීය මහා විද්‍යාලය |
පානදුර |
164 |
|
29 |
ශාන්ත ඇලෝසියස් ජාතික පාසල |
රත්නපුර |
164 |
|
30 |
කළුතර මහා විද්‍යාලය |
කළුතර |
161 |
|
31 |
කුමර විද්‍යාලය |
රත්නපුර |
160 |
|
32 |
නාලන්දා පිරිමි මහා විද්‍යාලය |
මිනුවන්ගොඩ |
159 |
|
33 |
ජනාධිපති විද්‍යාලය |
කෝට්ටේ |
159 |
|
34 |
ශාන්ත මරියා මහා විද්‍යාලය |
හලාවත |
152 |
|
2014 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය කඩඉම් ලකුණු සිංහල මාධ්‍ය බාලිකා පාසල් |
|||
|
අනු අංකය |
පාසල |
ලිපිනය |
කඩඉම් ලකුණු |
|
1 |
විශාඛා විද්‍යාලය |
වජිර පාර, කොළඹ 05 |
185 |
|
2 |
මහාමායා බාලිකා විද්‍යාලය |
මහනුවර |
183 |
|
3 |
දේවි බාලිකා විද්‍යාලය |
කොළඹ 08 |
182 |
|
4 |
මලියදේව බාලිකා විද්‍යාලය |
කුරුණෑගල |
182 |
|
5 |
සවුත්ලන්ඩ් විද්‍යාලය |
ගාල්ල |
182 |
|
6 |
ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලය |
කුරුණෑගල |
180 |
|
7 |
සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය |
කොළඹ 07 |
180 |
|
8 |
රත්නාවලී බාලිකා විද්‍යාලය |
ගම්පහ |
179 |
|
9 |
අනුලා විද්‍යාලය |
නුගේගොඩ |
178 |
|
10 |
උසස් බාලිකා විද්‍යාලය |
මහනුවර |
178 |
|
11 |
සංඝමිත්තා බාලිකා විද්‍යාලය |
ගාල්ල |
178 |
|
12 |
සුජාතා විද්‍යාලය |
මාතර |
178 |
|
13 |
ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය |
කොළඹ 05 |
176 |
|
14 |
යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලය |
ගම්පහ |
176 |
|
15 |
ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය |
රත්නපුර |
175 |
|
16 |
ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය |
කෑගල්ල |
175 |
|
17 |
විහාරමහාදේවි බාලිකා විද්‍යාලය |
කිරිබත්ගොඩ |
175 |
|
18 |
පුෂ්පදාන බාලිකා විද්‍යාලය |
මහනුවර |
174 |
|
19 |
ශුද්ධ වු පවුලේ බාලිකා මහා විද්‍යාලය |
වෙන්නප්පුව |
173 |
|
20 |
කෑගලු බාලිකා විද්‍යාලය |
කෑගල්ල |
173 |
|
21 |
ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය |
නුගේගොඩ |
173 |
|
22 |
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය |
මාතර |
173 |
|
23 |
ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය |
මහනුවර |
172 |
|
24 |
ගෝතමී බාලිකා විද්‍යාලය |
කොළඹ 10 |
171 |
|
25 |
සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය |
නුගේගොඩ |
171 |
|
26 |
විශාඛා බාලිකා විද්‍යාලය |
මාකොළ |
171 |
|
27 |
පානදුර බාලිකා මහා විද්‍යාලය |
පානදුර |
170 |
|
28 |
ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල |
මාතලේ |
170 |
|
29 |
විහාරමහාදේවි බාලිකා විද්‍යාලය |
මහනුවර |
170 |
|
30 |
ආනන්ද බාලිකා විද්‍යාලය |
කොළඹ 10 |
169 |
|
31 |
රිපන් බාලිකා විද්‍යාලය |
ගාල්ල |
169 |
|
32 |
ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය |
පානදුර |
169 |
|
33 |
හේමමාලි බාලිකා මහා විද්‍යාලය |
මහනුවර |
168 |
|
34 |
ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව පාසල |
වීරකැටිය |
168 |
|
35 |
ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය |
අනුරාධපුර |
167 |
|
36 |
සීතාදේවි බාලිකා විද්‍යාලය |
මහනුවර |
167 |
|
37 |
යශෝධරා බාලිකා විද්‍යාලය |
කොළඹ 08 |
167 |
|
38 |
වේල්ස් කුමරි විද්‍යාලය |
මොරටුව |
166 |
|
39 |
සුමන බාලිකා විද්‍යාලය |
රත්නපුර |
166 |
|
40 |
ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය |
බද්දේගම |
165 |
|
41 |
කළුතර බාලිකා මහා විද්‍යාලය |
දකුණු කළුතර |
165 |
|
42 |
නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය |
මීගමුව |
165 |
|
43 |
නාලන්ද බාලිකා මහා විද්‍යාලය |
මිනුවන්ගොඩ |
163 |
|
44 |
ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය |
ගම්පොළ |
163 |
|
45 |
තංගල්ල බාලිකා මහා විද්‍යාලය |
තංගල්ල |
163 |
|
46 |
විශාඛා බාලිකා මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල |
163 |
|
47 |
ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය |
මාලබේ |
162 |
|
48 |
අගමැති බාලිකා මහා විද්‍යාලය |
පානදුර |
161 |
|
49 |
ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලය |
අම්බලන්ගොඩ |
161 |
|
50 |
සංඝමිත්තා බාලිකා විද්‍යාලය |
කිරිඳිවැල |
161 |
|
51 |
කුඩාකුසුම් බාලිකා මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල |
160 |
|
52 |
ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය |
මාරවිල |
160 |
|
53 |
ආනන්ද බාලිකා මහා විද්‍යාලය |
කොට්ටේ |
159 |
|
54 |
යශෝධරා රජයේ විද්‍යාලය |
බිබිලේ |
158 |
|
55 |
සුරදූත බාලිකා විද්‍යාලය |
කුලියාපිටිය |
157 |
|
56 |
ප්‍රජාපතී බාලිකා මහා විද්‍යාලය |
හොරණ |
155 |
|
57 |
පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා මහා විද්‍යාලය |
බෙලිඅත්ත |
155 |
|
58 |
විශාකා උසස් බාලිකා විද්‍යාලය |
බදුල්ල |
152 |
|
2014 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය කඩඉම් ලකුණු සිංහල මාධ්‍ය මිශ්‍ර පාසල් |
|||
|
අනු අංකය |
පාසල |
ලිපිනය |
කඩඉම් ලකුණු |
|
1 |
සීවලී මධ්‍ය මහා විද්‍යාලය |
රත්නපුර |
176 |
|
2 |
ධර්මපාල විද්‍යාලය |
පන්නිපිටිය |
175 |
|
3 |
පින්නවල මධ්‍ය මහා විද්‍යාලය |
රඹුක්කන |
175 |
|
4 |
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය |
පොළොන්නරුව |
175 |
|
5 |
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය |
හොරණ |
175 |
|
6 |
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය |
වීරකැටිය |
175 |
|
7 |
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල |
174 |
|
8 |
වයඹ රාජකීය විද්‍යාලය |
කුරුණෑගල |
174 |
|
9 |
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය |
අනුරාධපුර |
173 |
|
10 |
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය |
කුලියාපිටිය |
173 |
|
11 |
මහින්ද රාජපක්ෂ විද්‍යාලය |
හෝමාගම |
173 |
|
12 |
ධර්මාශෝක මහා විද්‍යාලය |
අම්බලන්ගොඩ |
172 |
|
13 |
මලියදේව ආදර්ශ මහා විද්‍යාලය |
කුරුණෑගල |
172 |
|
14 |
වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය |
අනුරාධපුර |
171 |
|
15 |
ආනන්ද ජාතික පාසල |
හලාවත |
171 |
|
16 |
බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය |
වේයන්ගොඩ |
171 |
|
17 |
ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය |
ඇහැලියගොඩ |
171 |
|
18 |
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය |
ඉබ්බාගමුව |
171 |
|
19 |
මහින්ද රාජපක්ෂ විද්‍යාලය |
මාතර |
171 |
|
20 |
සිරිධම්ම විද්‍යාලය |
ලබුදූව, ගාල්ල |
171 |
|
21 |
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය |
මතුගම |
170 |
|
22 |
දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය |
තිස්සමහාරාමය |
170 |
|
23 |
ධර්මපාල නවෝද්‍යා මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල |
170 |
|
24 |
රාජකීය විද්‍යාලය |
හොරණ |
170 |
|
25 |
ඔබේ අදහස් එවන්නවැඩි දෙනා කියවූ පුවත්අහම්බෙන් හමු වූ රන් බඩු සේප්පුව2025 දෙසැම්බර් මස 02 34427 6’’බුදුන්ගේ රස්තියාදුව’’ කෘතිය බුදු දහමට නිගාවක්2025 දෙසැම්බර් මස 08 12655 18’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’2025 දෙසැම්බර් මස 17 12147 62නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි2025 දෙසැම්බර් මස 05 11126 12කුණාටුවෙන් පසු මෙරට සංචාරයට ආ දැවැන්තයා2025 දෙසැම්බර් මස 03 10539 1මේවාටත් කැමතිවනු ඇති
2025 දෙසැම්බර් මස 18
123
0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයිශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයටසියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල් | ||
පහේ කඩඉම් ලකුණු
දිල්ෂාන් පෙරේරා Sunday, 01 February 2015 03:25 AM
හොරණ තක්ෂිලාවට යන්න 172 ට බැයිද ? (නදී)
දිල්ෂාන් පෙරේරා Sunday, 01 February 2015 03:33 AM
ගැහැණු ළමයි පාස් 30% යි නම් අැයි ගැහැණු පාසැල් වලට ලකුණු ගිය පාරට වැඩිය වැඩි (නදී)
නීල් Saturday, 31 January 2015 11:31 AM
මගේ දුව ලකුණු 158 ගත්ත නමුත් එයා හරිම දක්ෂ ළමයෙක්. දැනට එයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති යනවා. මගේ දුවව ඔබගේ පාසලට ඇතුලත් කරගන්න විදියක් තියනවද? මේ ලකුණු ක්‍රමයට මගේ දුවට පාසලක් ලැබෙන්නේ නැහැ. පුළුවන් උපකාරයක් කරන්න. අසරණ පියකුගේ ඉල්ලීමක්. (ර)
අශෝක Friday, 30 January 2015 08:29 PM
ගමේ පාසලේ ඉන්න අපි මේ රටේ නොවේද? (නි)
රුවනි Friday, 30 January 2015 11:44 AM
පසුගිය කාලයේ මේ මොන ලැයිස්තුවටත් වැඩිය පලවෙනි ශ්‍රේණියේ සිට පැවතගෙන එන දේශපාලක ලැයිස්තුව උඩින්ම හිටියා. ඒ නිසා පන්ති කාමර පිරි ගොස් ශිෂ්‍යත්වයෙන් ඉහල ලකුණු ගන්න සමහර අයට අන්තිමේ පුරප්පාඩු නැත. මේක අපේ අත්දැකීමක්. ඉදිරියටවත් වෙනස් වුනොත් මැනවි. (නදී)
ජයන්ත Friday, 30 January 2015 11:59 PM
වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට යන්න ලකුණක් මදි. මොකද කරන්නේ ? (නදී)
මහින්ද Saturday, 31 January 2015 01:48 AM
මේ ක්‍රම ඉවත දාන්න අපි හැමෝම කැමතියි. මොකටද පාසල් වල වෙනසක්? (නි)
උපුල් නිශාන්ත Friday, 30 January 2015 01:04 PM
ලකුණු ඉහල යාමේ රහස නව ඇමති තුමා දන්නවා ඇති. (නදී)
චාන්දනී Friday, 30 January 2015 01:12 PM
උපුල් මේ ලකුණු ඉහල යාමක් නෙවෙයි. බොහෝ කලකට පෙර මම පහේ ශිෂ්‍යත්වය පෙනී සිටි අවුරුද්දේ කොළඹ විශාඛාවට කඩ ඉම ලකුණු 188 යි. (නදී)
හසන්ත Friday, 30 January 2015 02:53 PM
හැමෝගෙම දැන ගැනීම පිණිස... කඩ ඉම් ලකුණු හැදෙන්නේ මෙහෙමයි, පාසලකට අවශ්‍ය සිසුන් හෝ සිසුවියන් ගණන අනුව එම පාසැල ඉල්ලුම් කර ඇති සිසුන්ගෙන් එම පාසැලේ පුරප්පාඩු සම්පුර්ණ උනාට පස්සේ එම තෝරාගත් සිසුන් හෝ සිසුවියන්ගේ අවම ලකුණු ඇති කෙනාගේ ලකුණ කඩ ඉම් ලකුණ වේ.මේ වතාවේ අනිත් හැම වතාවකටම වඩා ළමයින්ට පාසල් ලැබිල තියනවා,වෙනදා 20000කට අඩු ප්‍රමාණයකට ,මේදා සැරේ 40000 කට ලැබිල තියෙනවා,කොයිතරම් හොදද ?(දිල්)
සමන් Friday, 30 January 2015 03:45 PM
1995 රාජකීය විද්‍යාලයී කඩයිම් ලකුණු 172 ශිෂ්‍යත්වේ පාස් කළේ 132.(හේ)
ඉලේපෙරුම Saturday, 31 January 2015 07:30 AM
විභාගය ලේසි වුණාම සමත්වීමේ ලකුණත් ජනප්‍රිය පාසල් වලට තේරීමේ කඩඉම් ලකුණත් ඉහළ යනවා. ඊට අමතරව ශිෂ්‍යත්ව සමතුන්ට වෙන් කළ පුරප්පාඩු ප්‍රමාණය අඩු වන විටත් පාසැල්වල කඩඉම් ලකුණ ඉහළ යනවා. ප්‍රාථමික පන්තිවලට අනුමත සිසුන් 42 සීමාව බොහෝ ඉක්මවා ජනප්‍රිය පාසල්වල 1, 2, 3, 4 පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නිසා ශිෂ්‍යත්වය සමත් දරුවන්ට අසාධාරණයක් සිදුවෙනවා. මෙම පාසල් ලැයිස්තුවේ පානදුර සුමංගල පිරිමි විදුහල ඇතුළත්ව නැත්තේ එයට මෙවර ශිෂ්‍යත්වය සමත් එකම දරුවෙක්වත් ඇත්‍රළත් කර නොගත් නිසා බව දැනගන්නට ලැබුණා. නව රජය මේ ගැන වහාම සොයා බැලිය යුතුයි. (නදී)