
(මහින්ද නිශ්ශංක)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය මධ්‍යයේ අද (10) පස්වරුවේ කොළඹ කොටුව හා මරදාන සිට පිට පළාත්වලට දුම්රිය 17 ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය උසස් නිලධාරියකු පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා දුම්රිය 5 ක් ද, මීගමුව දක්වා මරදුම්රිය 3 ක් ද, මරදාන සිට ගාල්ල දක්වා දුම්රිය 3 ක් ද, අළුත්ගම දක්වා දුම්රිය 3 ක් ද, පානදුරට දුම්රිය 2 ක් හා කළුතරට දුම්රියක් ද ධාවනය කෙරෙන බව ඔහු කීහ.
පස්වරු 4.00,4.30 ට පමණ මෙම දුම්රිය කොළඹින් පිටත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසට දුම්රිය ගමන් වාර කොපමණ පැවැත්වූයේද යන්නත් පුවත් බවට පත්වෙන කාලකන්නි යුගයක් මේ
සියලුම වර්ජකයන් අස්කර දාන්න. ඔවුන් කියන පරිදි ඔවුන්ගේ නායකයා ජයග්‍රහණය කරනවා ජනපතිවරණය. ඉන්පසුව නැවත සේවයට එන්න පුලුවන්නේ ඉල්ලන වැඩි පඩියට....