(රංජන් කස්තුරි)
බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පාසල් සාමාන්‍ය පරදි හෙට සිට විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
බස්නාහිත් පළාතේ පාසල් හි 5,11 සහ 13 යන ශ්‍රේණි පමණක් අද සිට විවෘත කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි යළි විවෘත කෙරෙන්නේ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අප්‍රේල් මස 19 වැනි දා බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
බස්නාහිර පළාතේ පාසල්හි පළමු ශ්‍රේණියේ සිසුන්ගේ ශ්‍රේණි ද අප්‍රේල් 19 වැනි දින ආරම්භ කෙරෙන බව ද අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd