පාසල් සිසුනට විකිණීමට ගබඩා කර තිබූ බව කියන මත් බීම බෝතල් ලක්ෂ තුනක් මාකොළ නිවසකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ කාර්යාලයය කියයි.
පාසල් සිසුනට විකිණීමට ගබඩා කර තිබූ බව කියන මත් බීම බෝතල් ලක්ෂ තුනක් මාකොළ නිවසකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ කාර්යාලයය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මදිවට (බ)
මේවා රටට ගෙන්න වන්නේ කවුද කියලා රටට හෙළිකරන්න (නදී)
කරුණාකරලා අපේ රටේ අනාගතය විනාශ කරන මේ මිනිස්සු එල්ලලා මරන්න.(නදී)
ලක්ෂ තුනක් ?(අ)
මේවා කරනා අයව නම් ගම් ඇතුව සඳහන් කරන්න , අපේ ජාතිය වනසන්න වෙනත් ජාතියක් කරනා වනසන්නද කියා දැන ගැනිමට , එසේ නැතිනම් අපේම සිහලුන් අපේ ජාතිය නැති කරන්න හදනවද කියා , (බ)
ලොකු මහත්වුනු දරුවන් සිටින මවක් ලෙස මේ තත්වය මටනම් ඉතා බිය ජනකයි. මනින්ද ආර්.කිතුල්ගොඩ මහතාගේ කතාවනම් සම්පූර්ණ ඇත්ත. අපේ රටේ පාලකයන් පිලිබදව නම් පිළිකුල්. (ර)
සජිත්,ආනන්ද දොඩන්ගොඩ මහත්වරුනි, මේවා රටට ගෙනෙන අය තියා ඔවුන්ගේ කිසිම කෙනෙක් මේවාට ඇබ්බැහි වී නැතුවා මෙන්ම. කිසිදිනක පාවිච්චි නොකරන්නේය. එහෙත් ගෙනෙන ඔවුන් අපේම අය ලවා සමස්ත ජාතිය අතරට සුක්ෂම ලෙස මේවා ප්‍රචලිත කළත් එසේ ගෙනෙන අය හට දඬුවම්ද බොහෝවිට නොලැබෙන්නේය. (නි)