(බී.ජී.චතුරංග)
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පාසලක ඉගනුම ලබන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් බිය ගන්වා, අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයන් සිදු කල උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (07) විමර්ශනයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මීට මාසයකට පමණ ගලෙන්බිදුණුවැව යකල්ල ප්‍රදේශයේ පිහිටා ඇති උපකාරක පන්තියකට දැරිය ගිය අවස්ථාවේදී, සැකකාර ගුරුවරයා එහි උඩු මහලට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd