කොල්ලුපිටියේ දී දසහැවිරිදි පාසල් දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි රිමාන්ඩ් බාරයේ සිටි වෑන් රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදුහරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරාත්න මහතා නියෝග කෙළේය. දැරිය බරපතල අපහරණයකට ලක්වී නැතැයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැරිය බරපතල අපහරණයකට ලක්වෙලා නැතිහන්දා රියදුරා නිදහස්කරපු එක හොදයි. අයෙත් දැරියෙක්ව බරපතල අපහරණයකට ලක්කොලාට පස්සේ සොයාබලල දඩුවමි දෙන්න බැරියැ.
පුදුම නීති. පොඩි දැරිවියගේ ජීවිතයම අවුල් කලාට පස්සෙත් ඇප ? මේවට කතාකරන්න ගියොත් අපි හිරේ දාවි අධිකරණයට දොස් කීවා කියලා.