කල්මුණේ පෙරියනීලාචනී පොලිස් වසමේ විශ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේදී පාසල් වෑන් රියකට යටවීමෙන් සිව් හැවිරිදි දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සිය වැඩිමල් සහෝදරිය පාසල් රැගෙන යාම සඳහා පැමිණෙන වෑන් රිය සහෝදරිය නංවාගෙන ඉදිරියට යද්දී මෙම දරුවා වෑන්රියට යටවී ඇතැයි පොලීසිය පවසයි.
අනතුර සිදුවූ අවස්ථාවේදීම දරුවා කල්මුණේ රෝහලට රැගෙන ගියද ඔහු මිය ගිය බව පොලීසීය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් වෑන් රියට සිව් හැවිරිදි දරුවා බිලි